Ponte Vecchio (Old Bridge): රත්රන් වලින් පිරුණු ඉතාලියේ පැරණි පාළම
රත්රන් වලින් පිරුණු පාළමක් ගැන ඔබ අසා තිබේ ද? මේ පාළම පිහිටා තිබෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේයි. Ponte Vecchio(Old Bridge) ලෙස හඳුන්වන මෙම පාළමේ ඉදිකිරීම් 13 වන සියවසේදී සිදු කර තිබේ.…