උගස් බඩු සාප්පුවල උගස්කරන ලද කනකර, සින්න වීමට ඇති අවදානමෙන් මුදවා ගැනීම, රාජ්‍ය බැංකු යුතුකමයි -කුමුදු ෆොන්සේකා
කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ . අද රටේ දේශපාලනය යනු වැඩිම ප්‍රසිද්ධියක්…